வகைப்படுத்தப்படாத

ජූනි මාසයේ උද්ධමනය 3.8% කින් පහතට

(UTV| කොළඹ) – ජූනි මාසයේදී උද්ධමනය 3.8% ක් දක්වා පහළ ගොස් තිබෙන බවත් එය මැයි මාසයේදී සටහන් වූයේ 5% ක් ලෙස බවත් ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ පසුගිය මාසයේදී ආහාර සහ ආහාර නොවන කාණ්ඩවල දර්ශක අගය වැඩිවීමක් පෙන්නුම් කර ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ட்ரம்ப் – புதின் சந்திப்பு

நுவரெலியா மாவட்ட தபால் ஊழியர்கள் வேலை நிறுத்தத்தில் ஈடுபட்டுள்ளனர்

முல்லைதீவு-புதுக்குடியிருப்பு பிதேச சபை உத்தியோகபூர்வ முடிவுகள்