வகைப்படுத்தப்படாத

බියගම ප්‍රදේශයේදී කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – බියගම – බටලන්දවත්ත ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 31 යි ග්‍රෑම් 880 ක් සමඟ 47 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

බියගම පොලීසියේ නිලධාරීන් සහ කොට්ඨාශ බුද්ධි අංශයේ නිලධාරීන් කණ්ඩායමක් ලද තොරතුරක් මත ඊයේ (30) නිවසක් පරීක්ෂා කළ අවස්ථාවේදි මේවා සොයාගෙන ඇති බව සඳහන්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

‘போதைப்பொருள் தடுப்பு செயற்திட்டத்திற்கு எனது நாட்டின் உயர்ந்த பட்ச ஒத்துழைப்பை வழங்க தயார்’ – சீசெல்ஸ் ஜனாதிபதி

Kimono is ‘Japanese thing’: Japanese official to Kim on her shape wear line

தென்னாபிரிக்கா பாரிய வெள்ளத்தில் சிக்கி 60 பேர் உயிரிழப்பு