வகைப்படுத்தப்படாத

පේරාදෙණිය සරසවියට නව පාඨමාලා 02 ක්

 

(UTV – කොළඹ) – 2020වසරේ සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලයට නව උපාධි පාඨමාලා 02 ක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව 2018/2019 අධ්‍යයන වර්ෂයේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයට භූගෝලීය තොරතුරු විද්‍යාව සහ සමාජ වෘතවේදය යනුවෙන් අධ්‍යයන පාඨමාලා දෙකක් හඳුන්වා දී තිබේ.

එම පාඨමාලා 2 සඳහා සිසුන් 100 දෙනෙකු තෝරාගෙන තිබේ.

මීට අමතරව කොළඹ විශ්ව විද්‍යාලයට තොරතුරු සන්නිවේදන තාක්ෂණය විෂයය අලුතින් හඳුන්වා දී තිබෙන අතර එම පාඨමාලාවටද සිසුන් 50 දෙනෙකු තෝරාගෙන ඇත.

Related posts

பிரேசில் சிறையில் பயங்கர மோதல்

இன்னும் 3 வருடத்திற்குள் புதிய ஜனாதிபதி..?

Minister Harin asks SLC to overhaul team’s coaching staff