வகைப்படுத்தப்படாத

හෙට බද්දේගම ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි.

(UTV| කොළඹ) – හෙට (02) පෙරවරු 8.30 සිට පැය 9 ක කාලයක් බද්දේගම ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ ජල පවිත්‍රාගාරයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙනි.

ඒ අනුව බද්දේගම, නාගොඩ, හල්පෙතොට, සන්දරවල, ගනේගම, මහගොඩ, මීමැඩුම, ගෝනාපීනුවල, කලුපෙ, තෙල්වත්ත සහ හික්කඩුව නගරයට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

கைப்பேசியை வைத்து மாணவர்கள் செய்த காரியம்!!

Minister Harin asks SLC to overhaul team’s coaching staff

பிலியந்தலை துப்பாக்கிச் சூட்டு சம்பவம் தொடர்பான விசாரணைகள் CIDக்கு மாற்றம்