வகைப்படுத்தப்படாத

හෙට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාව කෝප් කමිටුට හමුවට කැඳවයි

(UTV| කොළඹ) – මහපොළ අරමුදල යටතේ පැවති ලංකාවේ ප‍්‍රධානම තොරතුරු තාක්ෂණ උපාධි පිරිනමන ආයතනය වන මාළඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය පෞද්ගලිකරණය සම්බන්ධයෙන් කරුණු විමසීමට, අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාව හෙට (12) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට කැඳවීමට එම සභාව තීරණය කර ඇත.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා කෝප් කමිටුට හමුවට කැඳවන්නේ අගවිනිසුරු නිලය අනුව නොව මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ සභාපතිවරයා ලෙස එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු සුනිල් හදුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“மங்களவின் இழப்பு ஜனநாயகத்துக்கு ஏற்பட்ட பெரும் இழப்பு” – ACMC

India denies asking Trump to mediate in Kashmir

அதிபர் தேர்தல் பிரசார கூட்டத்தில் குண்டுவெடிப்பு