வகைப்படுத்தப்படாத

හිටපු ආරක්ෂක ලේකම් අත්අඩංගුවට

(UTV| කොළඹ) – හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කොළඹ ජාතිය රෝහලේදීය.

අද (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතවූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පෙරවරුවේ කොළඹ ජාතික රෝහලේ හදවත් රෝගී අංශයට ඇතුළත් කර තිබුණි.

ඒ හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණීමට හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් වෙනත් දිනයක් ඉල්ලා සිටි බවද වාර්තා විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

மியன்மார் தொடர்பில் அமெரிக்காவின் வலுயுறுத்தல்

புதிய காற்றழுத்த தாழ்வு நிலை – மீனவர்களுக்கு எச்சரிக்கை

புத்தளத்திற்கு ஏன் இந்த அநியாயம் செய்கின்றீர்கள்? ரிஷாட் அமைச்சரவையில் கொதிப்பு