வகைப்படுத்தப்படாத

හදිසි නීතිය මසකින් දර්ඝ කෙරේ

(UTV| කොළඹ) – හදිරි නිතිය මසකින් දීර්ඝ කර තිබේ.

ජූලි 22 වන දින සිට බලාත්මක වන ලෙස හදිසි නීතිය මසකින් දීර්ඝ කල බව ජනාධිපති ලේකම් උදය.ආර් සෙනෙවිරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

අද පස්වරුවේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ‘මහජන ආරක්ෂාව, මහජන සාමය ආරක්ෂා කිරීම සහ ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් හා සේවා පවත්වාගෙන යාම සඳහා අද(22) සිට ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවසර ලබාදී ඇති බවයි.

මේ වසරේ අපේ‍්‍රල් මාසයේ පැවති පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු රට තුළ හදිසි නීතිය පැනවීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

Related posts

உலகின் மிகப் பெரிய பணக்காரர் விவாகரத்து இழப்பீடாக 35 பில்லியன் அமெரிக்க டாலர்கள் கொடுக்க ஒப்பு

Approval to distribute tablet computers granted only as pilot project – PMD

இலங்கையர்களின் பொறுப்பு தொடர்பில் பிரதமர்