வகைப்படுத்தப்படாத

සිර දඬුවම් නියමවූ හිටපු නියෝජ්‍ය පොලිස්පතිට ඇප මත මුදාහැරේ

(UTV| කොළඹ) – තමන්ට ලබාදුන් වසර සිර දඬුවමට එරෙහිව හිටපු නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඇපෑලක් ගොනු කළේය.

ඒ අනුව අභියාචනාව සළකා බැලූ මහේස්ත්‍රාත්වරිය ලක්ෂ 2ක ශරීර ඇප දෙකක් මත හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා මුදා හැරීමටට නියෝග කළාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2017 தேசிய விருது வழங்கல் விழா, ஜனாதிபதி தலைமையில்

மாவட்ட மட்டத்தில் நல்லிணக்க குழுக்கள்

பெண்களுக்கு பாலுணர்வை அதிகரிக்கக் கூடிய மருந்து பாதிப்பா? இல்லையா?