வகைப்படுத்தப்படாத

සියළු පෙරහැර කටයුතු ඔක්තෝබර් මසට පෙර අවසන් කරන්න තීරණයක්

(UTV| කොළඹ) – මෙරට සියලු දේවාලවල පෙරහැර ඔක්තෝබර් පළමු සතිය වන විට පවත්වා අවසන් කිරීමට තීරණය කෙරේ.

මේ සඳහා සියළු බස්නායක නිලමේවරුන් එකඟතාවකට පැමිණ ඇති බව සමස්ත ලංකා බස්නායක නිලමේවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මහා සභා රැස්වීම අද (09) පෙරවරුවේ පවතී අතර එහිදි මෙම තීරණය ගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

மேற்கிந்திய தீவுகள் டெஸ்ட் அணியில் மீண்டும் கிரன் பவல்!

ගිනිගත්හේන නාය යයි.අයෙකු අතුරුදන්(ඡායාරූප)

Boeing warns it may stop 737 Max production