வகைப்படுத்தப்படாத

සහනදායී ණය පහසුකම් ලබාගැනීමේදී කුඩා කර්මාන්තකරුවන්ට ගැටළු රැසක්.

(UTV| කොළඹ) – කුඩා කර්මාන්තකරුවන්ට 6% ක සහනදායී පොලී අනුපාත යටතේ ණය පහසුකම් ලබාගැනීමේදී තමන්ට ගැටළු රැසකට මුහුණදීමට සිදුව ඇති බව පිත්තල වාස්තු කර්මාන්තකරුවන්ගේ සංගමයේ උප සභාපති ඇන්තනී චාල්ස් පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඒ හේතුවෙන් තමන්ට වැඩි පොලී අනුපාත යටතේ ණය ලබා ගැනීමට සිදුව ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

நந்திக்கடலில் மீன்கள் இறப்பு : நாரா நிறுவனம் ஆய்வு

பல்கலைக்கழக நுழைவிற்கான விண்ணப்பங்கள் அடுத்த மாதம்

பெண் அதிபரை முழந்தாளிட்டு மன்னிப்புக் கோர வைத்த சம்பவத்தைக் கண்டித்து இன்று ஆர்ப்பாட்டம்