வகைப்படுத்தப்படாத

සංචාරක වීසා නිකුත් කිරීම යළි ආරම්භ කෙරේ

(UTV| කොළඹ) – පාස්කු ත්‍රස්ත ප්‍රහාරයත් සමග අත්හිටුවනු ලැබූ නිදහස් පදනම මත පැමිණීමේදී ලබාදෙන සංචාරක වීසා බලපත් නිකුත් කිරීම හෙවත් ඔන් අරයිවල් වීසා ලබාදීම යළි ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග උද්ගතවූ ආරක්ෂක තත්වය සැළකිල්ලට ගෙන එය අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය මීට ඉහතදී තීරණය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

சிங்கப்பூர் இலங்கை சுதந்திர வர்த்தக உடன்படிக்கை கைச்சாத்து

Cabinet approval to set up Prison Intelligence Unit

ஹட்டன் சந்தைப்பகுதி வர்த்தகர்கள் ஆர்பாட்டம்