வகைப்படுத்தப்படாத

ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් සිනමා ක්ෂේත්‍රයට ?

(UTV| ඉන්දියාව) – බොලිවුඩයේ තරුව වන ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රවීන සිනමාකරු ගුණ‍සේකර්ගේ හිරන්යාකෂිපූ (Hiranyakashipu) නැමැති දෙමළ සිනමා පටය තුළින් ඔහු සිනමාවට පිවිසීමට අපේක්ෂාවෙන් සිටියි.

ඉදිරි මාස දෙක ඇතුළත එහි රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිතව ඇති අතර ආර්යන් වඩාත් කැමැත්තක් දක්වන්නේ නළුවකු වීමට නොව තිර රචකයකු සහ අධ්‍යක්‍ෂවරයකු වීමට බවත් වාර්තා වේ.

ඔහු පසුගිය කාලයේ ඇමෙරිකාවේ සිනමා පාසලක සිනමාව ගැන හදාරමින් සිටියේය.

සුහානා එනම් ශාරුක්ගේ දියණිය වරක් ෂාරුක් රඟපෑ චිත්‍රපටයක (Zero) සහාය අධ්‍යක්‍ෂවරියක ලෙස කටයුතු කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

VIP security personnel attack van in Kalagedihena

பஸ் கவிழ்ந்து விபத்து – 18 பேர் பலி

நல்லாட்சி இணக்க அரசாங்கத்திற்கு முழுமையான ஒத்துழைப்பு வழங்கப்படும் – மோடி