வகைப்படுத்தப்படாத

වේල්ලක් කඩාවැටී හයදෙනෙකු මරුට

(UTV|ඉන්දියාව) – ඉන්දියාවේ මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ වේල්ලක් කැඩී යාමෙන් පුද්ගලයින් හයදෙනෙක් මියගොස් තිබේ.

මෙහිදී තවත් 18දෙනෙක් අතුරුදන්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

මෙසේ කැඩී ගොස් ඇත්තේ රත්නගිරි දිස්ත්‍රික්කයට අයත් තිවාරී වේල්ලයි.

අනතුරින් වේල්ලට පහළින් පිහිටි ගම්මාන හතකට ගංවතුර තත්ත්වයක් බලපා ඇත.

එහිදී නිවාස 12ක් මුලුමනින්ම පාහේ ජලයේ ගසාගෙන ගොස් ඇති බවද සඳහන්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

பனிப்பாறைகள் உருகும் வேகம் மும்மடங்கு அதிகரிப்பு

Chief Justice summoned before COPE

ඇමතිධූර ගන්නවාට වඩා රටේ සාමය සහජීවනය ඇතිකිරීමට කටයුතු කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍යයි -හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්