வகைப்படுத்தப்படாத

ව්‍යාජ අමරිකානු මුදල් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – නුගේගොඩ ප්‍රදේශයේ කොහුවල පොලිසියට ලැබුනු තොරතුරකට අනුව ව්‍යාජ අමරිකානු ඩොලර් 100 නෝට්ටු 50ක් සමග සැකකරුවකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු බදුල්ල ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි අයෙක් බවට අනාවරණ වී ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

இன்று கொழும்பில் விஷேட வாகனப் போக்குவரத்து நடவடிக்கை

கேரளா மழை வெள்ளத்துக்கு பலியானோரின் எண்ணிக்கை 187 ஆக உயர்வு

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජලය කප්පාදුවක්