வகைப்படுத்தப்படாத

ලාංකිකයන්ට උල්කාපාත වර්ෂාවක් දැකගැනීමේ අවස්ථාවක්

(UTV| කොළඹ) – සෑම වසරකම අභ්‍යාවකාශයේ දක්නට ලැබෙන උල්කාපාත වර්ෂාව මෙවර ශ්‍රී ලාංකිකයන්ට නිරීක්ෂණය කළ හැකි බව තාරකා විද්‍යා ගවේෂක කීර්ති වික්‍රමරත්න පවසයි.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ මෙම උල්කාපාත වර්ෂාව ජුලි 10 වන දා සිට අගෝස්තු මාසය අවසන් වන තෙක් දැක ගත හැකි බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

மண்சரிவு அபாயம் நாவலபிட்டி கதிரேசன் மத்திய கல்லூரி மாணவர்களுக்கு விடுமுறை தொண்டமான். மஹிந்தாந்த .வேலுகுமார் கல்லூரிக்கு உடனடி விஜயம்

பதவியிலிருந்து விலகுகிறார் ஏஞ்சலா மெர்கல்

Navy renders assistance to a group of distressed passengers in Northern seas