வகைப்படுத்தப்படாத

රාජ්‍ය ආයතනවල දූෂණ සහ වංචා සෙවීමේ ජනාධිපති කොමීසමේ කාලය දීර්ඝ කෙරේ

 

(UTV – කොළඹ) – රාජ්‍ය ආයතනවල දූෂණ සහ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය තවත් මාස 03 කින් දීර්ඝ කෙරන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග කියයි.

එම කොමිෂන් සභාවේ කාලය ලබන 18 වනදායින් අවසන් වීමට නියමිතව තිබු නමුත්, එහි කාලය දීර්ඝ කරන ලෙස එහි සාමාජිකයින් සිදු කල ඉල්ලීමකට අනුව ජනාධිපති කාර්යාලය විසින් කාලය දීර්ඝ කිරීම පිලිබඳව දැනුම් දී ඇති බව පැවසේ.

කාලය දීර්ඝ කිරීමත් සමඟ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාවේ කාලය ඔක්තෝබර් 18 වනදායින් අවසන් වීමට නියමිතය.

Related posts

பாதிக்கப்பட்ட குடும்பங்களுக்கு அவசர நிதி உதவியாக 10,000 ரூபா

மிமிக்ரி செய்து அசத்திய டிரம்ப்

வாகன இறக்குமதி தொடர்பில் நிதியமைச்சின் எதிர்வுகூறல்!