வகைப்படுத்தப்படாத

රාගම ඇතුළු ප්‍රදේශ කිහිපයක අද ජල කප්පාදුවක්

(UTV| කොළඹ) – රාගම ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අද පෙරවරු 11 දක්වා අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.

ඒ ප්‍රධාන සැපයුම් මාර්ගයේ හදිසි බිඳ වැටීමක් හේතුවෙන්

එම මණ්ඩලය නිවේදනය කළේ  රාගම – කඳාන, ජාඇල, සීදුව, කටුනායක සහ ඒකල යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම විසන්ධි වී ඇති බවයි

මීට අමතරව කොටුගොඩ, පමුණුගම, උස්වැටකෙයියාව, වැලිසර, මටගොඩ, මහබාගේ, කෙරවලපිටිය සහ මාබෝල යන ප්‍රදේශවල ජල සැපයුම ද මෙලෙස බිඳ වැටී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

பிரேஸிலில் அணை உடைவு: உயிரிழந்தோரின் எண்ணிக்கை 34 ஆக உயர்வு

பியசேன கமகே சட்ட ஒழுங்கு ராஜாங்க அமைச்சராக பதவிப் பிரமாணம்

ஏமனில் நடாத்தப்பட்ட விமான தாக்குதலில் பொதுமக்கள் உள்பட 15 பேர் பலி