வகைப்படுத்தப்படாத

බුර්කාව තහනම් කෙරෙන පනත් කෙටුම්පත් කැබිනට්ටුවට

(UTV| කොළඹ) – බුර්කාව තහනම් කිරීම සඳහා වූ නීති සම්පාදනය කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරුණි.
අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ලබන සතියේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී වැඩිදුරටත් සාකච්ඡා කිරීමට එහිදී එකඟතාවය පළ වී තිබේ.

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු බුර්කාව හදිසි නීති රෙගුලාසි යටතේ දැනට තහනම් කර ඇති අතර එය පාර්ලිමේන්තු පනතක් මගින් තහනම් කිරීම සඳහා මෙලෙස මෙම කෙටුම්පත ඉදිරිපත් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ஐக்கிய அரபு அமீரகம் வழங்கிய ரூ.700 கோடி நிதியுதவியை இந்தியா ஏற்க மறுப்பதற்கு காரணம் இது தானா?

A strong NO from EU to death penalty

பொலிதீன் வர்த்தகர்களை பதிவு செய்யும் நடவடிக்கை ஆரம்பம்