வகைப்படுத்தப்படாத

බීමත් රියදුරන් 217 දෙනෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම යටතේ ගත වූ පැය 24 තුලදී බීමත් රියදුරන් 217 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 5 වනදා සිට ආරම්භ වූ මෙම මෙහෙයුම මේ දක්වා අත්අඩංගුවට ගත් බීමත් රියදුරන් සංඛ්‍යාව 4841 ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

நீராடி கொண்டிருந்த 4 பேர்! 18 வயது இளைஞருக்கு ஏற்பட்ட சோகம்

எதிர்வரும் 30ம் திகதி வேலை நிறுத்தம்

பல்கலைக்கழகத்தில் பட்டம் பெற்ற 81 வயது பெண்