வகைப்படுத்தப்படாத

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අද සිට

(UTV| කොළඹ) – දිවයින පුරා සිටින බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම අද සිට මාසයක කාලයක් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

මේ අතර මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු මින් ඉදිරියට 1984 යන ක්ෂණික ඇමතුම් අංකයට යොමු කරන ලෙසට පොලිසිය මහජනතාවට ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

இலங்கை வெடிப்புச் சம்பவத்திற்கு அமெரிக்க முன்னாள் ஜனாதிபதி ஒபாமா கண்டனம்

முன்னாள் கடற்படைப் பேச்சாளர் உள்ளிட்ட ஐவர் மீண்டும் சிறையில்

Fourteen vessels redirected to Minicoy Island for safety