வகைப்படுத்தப்படாத

බන්ධනාගාර බුද්ධි ඒකකයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය.

(UTV| කොළඹ) – බන්ධනාගාර ආඥා පනත යටතේ නෛතික කාර්ය රාමුවක් සහිතව බන්ධනාගාර බුද්ධි ඒකකයක් පිහිටුවීම සඳහා වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය හිමිව තිබේ.

ඒ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තළතා අතුකෝරාල මහත්මිය ඉදිරිපත් කළ යෝජනාවට අනුවයි

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගේ සාමාන්‍ය බලතල හා පාලනයට යටත්ව බන්ධනාගාරයේ එළදායි පරිපාලනය හා විනය පවත්වාගෙන යාම සදහා මෙම බුද්ධි ඒකකය ස්ථාපිත කිරිමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

212 Drunk drivers arrested within 24-hours

A smitten Joe Jonas calls wifey ‘stunning’ in post honeymoon photo

சிகிச்சைக்கு வந்த பெண்ணிடம் சில்மிஷம் செய்த வைத்தியர்