வகைப்படுத்தப்படாத

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද පාර්ලිමේන්තු කාරක සභාව හමුවට

(UTV| කොළඹ) – පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද(10) රැස්වීමට නියමිතය.

ඒ අනුව අද(10) පස්වරු 2.00ට එම සභාව රැස්වීමට නියමිත බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසීය.

අද දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතාටත්, නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ අධ්‍යපන අමාත්‍යංශ ලේකම්වරයා මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

இம்முறை 1300 ஹஜ் பயணிகள் உயிரிழந்துள்ளனர்!!

நந்திக்கடலில் மீன்கள் இறப்பு : நாரா நிறுவனம் ஆய்வு

அரசமுகாமைத்துவ பதவி III க்கான போட்டிப்பரீட்சை எதிர்வரும் 20ம் திகதி