வகைப்படுத்தப்படாத

නිළ සංචාරයක් සදහා ක්ලෙමෙන්ට් නයෙලට් දිවයිනට

(UTV| කොළඹ) – නිළ සංචාරයක් සදහා එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතයෙකු වන ක්ලෙමෙන්ට් නයෙලට් සෝසි වුල් මහතා අද(18) ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය පවසයි.

දින 09 ක කාලයක් ඔහු මෙරට රැදි සිටිනු ඇතැයි ‍ද පැවසේ.

මෙරට තුල සාමය හා සංහිදියාව ශක්තිමත් කිරිමට රජය ගෙන ඇති පියවර හා ලංකාවේ වර්තමාන තත්වය පිළිබද ක්ලෙමෙන්ට් නයෙලට් සෝසි වුල් මහතාගේ අවධානය යොමු වනු ඇත.

මෙම සංචාරය තුලදි ඔහු මෙරට සිවිල් සමාජ නියෝජිතයින් හා මානව හිමිකම් කොමිසමේ නියොජිතයන් කිහිප දෙනෙකුද හමුවිමට නියමිත බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය වැඩි දුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

அனர்த்த முகாமைத்துவ மத்திய நிலையத்தின் அறிவித்தல்

கனமழை காரணமாக 3 மாவட்ட பாடசாலைகளுக்கு விடுமுறை

Annette Roque officially calls it quit with husband Matt Lauer