வகைப்படுத்தப்படாத

නාවලපිටියේදී සහරාන්ගේ තවත් සමීපතමයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන ත්‍රස්තවාදියෙකු වූ සහරාන්ගේ තවත් සමීපතමයෙකු නාවලපිටියේදී කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු හම්බන්තොට කඳවුරකදී අවි පුහුණුව ලැබූ අයෙක් වන අතර ඔහු 25 හැවිරිදි අයෙකු බවට වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

குருநாகல் பள்ளிவாசல் மீதான தாக்குதல்! சந்தேக நபர்கள் சிக்கினார்கள்..

Bambalapitiya Hit-and-Run: AG files indictments against driver

Archdiocese of Colombo receives Rs. 350 m to help Easter attack victims