வகைப்படுத்தப்படாத

අග්නිදිග ආසියාකරයේ නව මැලේරියා විශේෂයක් පැතිරෙයි ?

(UTV| කොළඹ) – අග්නිදිග ආසියාකරය පුරා නව මැලේරියා පරපෝෂිත ප්‍රභේදයක් සීග්‍රයෙන් පැතිරෙන බව පර්යේෂකයන් පිරිසක් පෙන්වා දී තිබේ.

ඖෂධවලට ප්‍රතිරෝධය දක්වන මෙම නව මැලේරියා පරපෝෂිතයන් කාම්බෝජයේ සිට ලා ඕසය, තායිලන්තය සහ වියට්නාමය දක්වා පැතිරී ඇත.

මෙම මැලේරියා විශේෂය අප්‍රිකානු මහද්වීපයට ද පැතිරීමේ අවදානමක් පවතින බව මේ පිළිබද අධ්‍යයනය කරන සිදුකරන බ්‍රිතාන්‍ය සහ තායිලන්ත පර්යේෂකයන් කියා සිටියි.

වසරකදී ලොව පුරා මැලේරියා රෝගීන් මිලියන 219ක් පමණ වාර්තා වන අතර, මැලේරියා රෝගයෙන් මිය යන සංඛ්‍යාව හාරලක්ෂ 35,000කට අධික වේ.

ඉන් බහුතරයක් වයස අවුරුදු 5ට අඩු ළමුන් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Ranjan Ramanayaka to meet the Prime Minister today

பசிபிக் கடலில் 7.0 ரிக்டர் அளவில் சக்திவாய்ந்த நிலநடுக்கம்

අර්ජුන් ඇලෝසියස් ඇතුලු 7කට අධිචෝදනා භාර දී ඇප මත මුදාහරි.