வகைப்படுத்தப்படாத

තැපැල් සේවක වර්ජනය ක්‍රියාත්මකයි

(UTV| කොළඹ) –  ඊයේ (21) මධ්‍යම රාත්‍රීයේ සිට තැපැල් වෘත්තිය සමිති ආරම්භ කළ වර්ජනය මේ වනවිට ක්‍රියාත්මක වේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අරම්භ කල මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (22) මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසනවා.

මේ අතර තැපැල් සේවකයින්ගේ ගැටළුව සම්බන්ධයෙන්  අද පස්වරු 4.00ට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

වසර 2006 සිට විවිධ වෘත්තීය ක්‍රියාමාර්ගවල යෙදුනද මේ වන තෙක් බඳවා ගැනීම් පටිපාටියේ ගැටලුවලට විසඳම් ලැබී නොමැති බවට තැපැල්  වෘත්තිය සමිති චෝදනා කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

இவ் வருடத்தில் புதிய 100 சதோச விற்பனை நிலையங்கள்

பிரதமர் தலைமையில் மாடிக் குடியிருப்புத் தொகுதி நிர்மாணப்பணிகள் ஆரம்பம்

Music to the ears