வகைப்படுத்தப்படாத

‘ග්ලෝරි’ නම් භාණ්ඩ නෞකාවේ තිබූ ඉන්ධන ඉවත් කිරීම අවසන්

(UTV| කොළඹ) – රූමස්සල ප්‍රදේශයේ ගල් පර්වතයක වැදී සිරවී තිබූ ‘ග්ලෝරි’ නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ තිබූ ඉන්ධන ඉවත් කිරීමේ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් ඉවත් කර තිබේ.

පසුගිය දිනවල පැවති තද සුළං සහිත තත්ත්වය හේතුවෙන් මේ නැව ගල් පර්වතයේ වැසී සිරවී තිබූ අතර , නෞකාවේ තිබූ ඉන්ධන මුහුදු ජලයට කාන්දුවීම වැළැක්වීමට සමුද්‍රිය පරිසර සංරක්ෂණ අධිකාරිය දින 04 ක් පුරා මෙම මෙහෙයුම සිදුකරනු ලැබීය.

සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනතට අදාලව මෙම නැව වහාම එම ස්ථානයෙන් ඉවත් කරගන්නා ලෙස ලිඛිතව දැනුම් දී ඇති බවයි සමුද්‍රිය පරිසර සංරක්ෂණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ජගත් ගුණසේකර මහතා සඳහන් කළේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

சாதாரண தரப் பரீட்சையில் ஆள்மாராட்டம்: ஒருவர் கைது

Implementing death penalty in a country with political vengeance is risky

கழிவு முகாமைத்துவம்:வெளிநாடு சென்ற அதிகாரிகள் தொடர்பான விபரங்களை சமர்பிக்குமாறு ஜனாதிபதி பணிப்புரை