வகைப்படுத்தப்படாத

ගත වූ පැය 24ක කාලය තුල බීමත් රියදුරන් 243 දෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම යටතේ ගත වූ පැය 24 ක කාලය තුළ සිදුකළ වැටලීම්වලදී බීමත් රියදුරන් 243 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

පසුගිය 5 වන දා මෙම මෙහෙයුම ආරම්භ කෙරුණු අතර, ඒ යටතේ මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති මුළු රියදුරන් සංඛ්‍යාව 2280ක්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ஜனவரி மாதத்தில் மட்டும் டெங்கு காய்ச்சலால் 133 பேர் உயிரிழப்பு

2016ல் இலங்கை துறைமுக அதிகார சபைக்கு 11 பில்லியன்கள் இலாபம்

මට කිසිම චෝදනාවක් නෑ කියලා සී.අයි.ඩී ය දැනුම් දුන් බව අගමැති කියනවා – රිෂාඩ්