வகைப்படுத்தப்படாத

කොළඹ වරායේ ගොඩකළ භූමි ප්‍රමාණය කොළඹ දිස්ත්‍රික් පරිපාලන ඒකකයට

(UTV| කොළඹ) – කොළඹ වරාය නගරය සඳහා ගොඩකළ භූමි ප්‍රමාණය කොළඹ දිස්ත්‍රික් පරිපාලන ඒකකයට ඇතුළත් කරගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ යෝජනාවට ඊයේ (23) පාර්ලිමේන්තුවේදී අනුමැතිය හිමිවිය.

අදාල යෝජනාවේ සඳහන් වන්නේ අක්කර 1105 ක මෙම භූමි ප්‍රදේශය එක්වීමත් සමග කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ බල ප්‍රදේශය සහ සීමාවන්ද වෙනස් විය යුතු බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

பெண்களின் நகைகளை திட்டமிட்டு திருடிய கும்பல் கொத்தாக மாட்டியது : ஹட்டனில் சம்பவம்

தமக்கு எதிராக எந்த விசாரணையும் இடம்பெறவில்லை – ட்ரம்ப்

இந்தோனேஷியாவில் இன்று 6 ரிக்டர் அளவில் நிலநடுக்கம்