வகைப்படுத்தப்படாத

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද අඩු පීඩනයෙන් ජලය

(UTV| කොළඹ) –  අද රාත්‍රී 8 වන තෙක් කොළඹ ප්‍රදේශ කිහිපයකට අඩුපීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බව ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව කොළඹ, දෙහිවල, රත්මලාන, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශය, මහරගම, බොරලැස්ගමුව කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලට මෙලෙස අඩු පීඩනය යටතේ ජලය සැපයේ.

ඊයේ (10) පෙරවරු 9.00 සිට ඉහත ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීම සිදු වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

Supreme Court issues Interim Order against implementing death penalty

13-வதாக முறையாகவும் அமெரிக்காவை மிரட்டும் புயல்…

வடமாகாணத்தில் பட்டதாரிகளுக்கு ஆசிரிய நியமனங்கள்