வகைப்படுத்தப்படாத

කොහුවල ව්‍යාජ ඇමරිකානු මුදල් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – කොහුවල ප්‍රදේශයේදී ඇමරිකානු ඩොලර් 100 ව්‍යාජ නෝට්ටු 50ක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් ලක්ෂ 8ක  මූල්‍ය වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව කොහුවල පොලිසිය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු අද (04) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Ten-month-old twins found murdered

இன்டர்வியூ நடத்தும் நவீன ரோபோ…

சிங்கப்பூர் வெளிவிவகார அமைச்சர் இன்று யாழ்ப்பாணம் விஜயம்