வகைப்படுத்தப்படாத

කේරල ගංජා කිලෝ 200ක් සමඟ අයෙක් අත්අඩංගුවට’

(UTV|වව්නියාව) – කේරල ගංජා කිලෝ ග්‍රෑම් 203ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් වව්නියාව, ආඩියාපුලියන්කුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසියට ලද තොරතුරක් මත ඊයේ(19) පස්වරුවේ මෙම වැටලීම සිදුකර ඇත.

මෙම කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් ගෙනැවිත් මන්නාරම ප්‍රදේශයේ ජාවාරම්කරුවන්ගෙන් ලබා ගෙන බෙදාහැරීම වෙනුවෙන් ප්‍රවාහනය කළ ගංජා තොගයක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් පරයනාලන්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

தென்கொரிய பாப் இசை நிகழ்ச்சியை கண்டு ரசித்த கிம் ஜாங்-உன்

உள்ளூராட்சி சபைகளின் நிர்வாகம் தொடர்பில் இறுதி முடிவு இன்னுமில்லை

Landslides destroy 10 shops in Ginigathhena; one reported missing