வகைப்படுத்தப்படாத

කුලසේකරගේ සමුගැනීම ගැන ලසිත් කියූ සංවේදී කතාව(වීඩියෝ)

(UTV| කොළඹ) – ඊයේ(24) දිනයේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියෙන් සමුගත් නුවන් කුලසේකර වෙත ලසිත් මාලිංග සිය කණගාටුව පල කර තිබේ.

ඒ ඔහුගේ සමුගැනීම වෙනුවෙන් මාලිංගට සහභාගී වීමට නොහැකි වීම නිසාවෙනි.

තමන්ට ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියේ විශිෂ්ටයෙකු වීමට 99% සහයක් හිමිවූයේ නුවන් කුලසේකරගෙන් බව ලසිත් මාලිංග පවසයි.

නුවන් කුලසේකරගේ සමු ගැනීම පිළිබඳ සිය බිරිඳගේ ෆෙස්බුක් පිටුව හරහා වීඩියෝවක් නිකුත් කරමින් මාලිංග මේ බව පවසා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

30 முதல் 35 வயதிற்கு இடைப்பட்டவர்களுக்கு தேர்தலில் விருப்பமில்லை-தேர்தல் ஆணைகுழு

President appoints new SLFP Organisers

ஆசிய, ஆபிரிக்க நாடுகளில் 90 வீதமான உயிரிழப்புக்கள் அசுத்தக் காற்றை சுவாசிப்பதால் இடம்பெறுகின்றன