வகைப்படுத்தப்படாத

ඉන්දියාවේ දරුණු ගං වතුර තත්ත්වය නිසා පුද්ගලයින් 20 දෙනෙකු මරුට

(UTV| ඉන්දියාව ) – ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට බලපා ඇති දරුණු ගං වතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව වී ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

තවත් ලක්ෂ 52කට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්ව තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 30කටම මෙම ගං වතුර තත්ත්වය බලපා ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Sri Lanka’s Kumar Dharmasena, Ranjan Madugalle named Officials for World Cup Final

ஹரி பாட்டர் புத்தகங்களுக்கு தடை

இந்திய மக்களவைக்கான தேர்தலின் முதற்கட்ட வாக்குப்பதிவு இன்று…