வகைப்படுத்தப்படாத

හෙරොයින් තොගයක් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – හෙරොයින් තොගයක් සමඟ පාකිස්ථාන ජාතිකයෙකු කොල්ලූපිටිය ප්‍රදේශයේ හෝටලයකදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඔහු සතුව තිබී හෙරොයින් කිලෝ 2 යි ග්‍රෑම් 85 ක් සොයා ගැනුණි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව මෙම මෙහෙයුම සිදු කර ඇත.

ඔහු පසුගිය ඉරිදා පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

48 හැවිරිදි මොහු දකුණු අප්‍රිකාව බලා යෑමට සැළසුම් කර තිබූ බව අනාවරණ වී තිබේ.

ඔහු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 7 ක් රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ஏதிலிகள் மீது கண்ணீர்ப்புகை பிரயோகம்…

1949 ஆம் ஆண்டுக்கு பின் சுட்டெரிக்கும் வெயில்!

வடை கடையில் தீ