வகைப்படுத்தப்படாத

සිකුරාදා තෙක් ලංවීමට ඉන්ධන දෙන්න සංස්ථාව සුදානම්

(UTV| කොළඹ) – ලබන සිකුරාදා වන තෙක් විදුලි බල මණ්ඩලය සඳහා යළි ඉන්ධන ලබාදෙන බව ඛනිජ තෙල් වෘත්තිය සමිති පවසයි.

අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹී බව ඛණිජ තෙල් වෘත්තිය සමිති සඳහන් කරයි.

කොළඹ වරායේ සිට කොළොන්නාව දක්වා තෙල් පොම්ප කරන නළ පද්ධතිය නවීකරණ කටයුතුවලට විදුලි බල අමාත්‍ය රවී කරුණානායක මහතා බාධාකරන බව පවසමින් වෘත්තිය සමිති ඊයේ(30) මධ්‍යම රාත්‍රියේ සිට විදුලි බල මණ්ඩලය සඳහා ඉන්ධන සැපයීම අත්හිටුවීමට තීරණය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

No-confidence motion against Govt. defeated

திருமணத்துக்கு முன்பு கர்ப்பமான நேஹா…

நல்லாட்சி அரசாங்கத்தின் கீழ் அனைத்து மக்களினதும் பொருளாதார சமூக வளர்ச்சிக்காக அரசாங்கம் அர்ப்பணிப்புடன் செயல்பட்டுகிறது – பிரதமர்