வகைப்படுத்தப்படாத

සංචාරක අංශ පුනර්ජීවනය කිරීමට කැබිනට් අනුමැතිය

(UTV| කොළඹ) – සංචාරක අංශ පුනර්ජීවනය කිරීම සඳහා ගුවන් ගමන් අඛණ්ඩව පවත්වාගැනීමට ආදි ක්ෂේත්‍ර රැසකට සහන ලබාදීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ  අනුමැතිය හිමිව තිබේ.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කල යෝජනාවට අනුවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

வட இந்தியாவை தாக்கிய சூறாவளியில் 40பேர் பலி

காட்டுத்தீயில் சிக்கி 24 தீயணைப்பு வீரர்கள் உயிரிழப்பு…

ඉදිරි පැය 24 දී මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළට