வகைப்படுத்தப்படாத

චීනයෙන් දුම්වැටි ආනයනය නතර කරන බවට සහතිකයක්

(UTV| කොළඹ) – චීනයෙන් දුම්වැටි ආනයනය නතර කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති අතර, ඉන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

வெள்ளத்தில் மிதக்கும் ஜப்பான்

தெற்கு அதிவேக வீதியில் கோர விபத்து இருவர் பலி!

IGP’s FR petition to be considered on Sep. 17