வகைப்படுத்தப்படாத

ශ්‍රී ලංකාව හා බ්‍රිතාන්‍ය ප්‍රථම වරට යුධ අභ්‍යාසයක

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර ඒකාබද්ධ යුද අභ්‍යාසයක් ලබන ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වෙන බවත් , බ්‍රිතාන්‍යය සමඟ පළමු වරට සිදුකෙරෙන මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසයට ත්‍රිවිධ හමුදා භට පිරිස් එක්වනු ඇති බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර ප්‍රකාශ කළේය.

එසේම ලබන සැප්තැම්බර් මාසයේ යුද හමුදාව පාකිස්තානය සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාසයක නිරත වන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ප්‍රකාශ කළේය.

Related posts

Momoa leads Netflix’s “Sweet Girl” film

துபாயில் மென்பொருள் நிறுவனம் துவங்கிய 13 வயது சிறுவன்

ஜனாதிபதி தலைமையில் கிராம அலுவலர்களுக்கு டெப் கணனி