வகைப்படுத்தப்படாத

වෘත්තීය සමිති යලි වැඩවර්ජනයකට සුදානම්

(UTV| කොළඹ) – දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් සිදුකරන බලපෑම වහාම නවත්වන්නැයි ඉල්ලා අද (03) රාත්‍රී 12.00 සිට දුම්රිය වැඩවර්ජනයක් සිදුකිරීමට දුම්රිය වෘත්තීය සමිති සැලසුම් කර ඇති බව එම වෘත්තීය සමිති කියයි.

අමාත්‍යාංශ බලධාරීන් විසින් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට රාජකාරී කටයුතු සිදුකළ නොහැකි ලෙස බලපෑම් සිදුකරන බවද වෘත්තීය සමිති කියයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Libya migrants: UN says attack could be war crime

இரண்டு வாரங்களுக்குள் அரசியல், பொருளாதார ரீதியான முக்கிய தீர்மானங்கள்

சுமார் ஒன்றரை கோடி ரூபா பெறுமதியுடைய ஹெரோயினுடன் பாகிஸ்தான் நாட்டவர் கைது