வகைப்படுத்தப்படாத

වාර්ෂික ඇසල පෙරහර නිසා හෙට කොල්ලුපිටිය මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කෙරේ

 හෙට (15) රාත්‍ර්‍රී 8 සිට රාත්‍රී 11 දක්වා කාලය තුල කඩුවෙල – කොල්ලුපිටිය 177 බස් මාර්ගයේ රථවාහන සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසනවා.

ඒ කඩුවෙල කොතලාවල සංඛපිට්ටි රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසල පෙරහර හේතුවෙන්.

පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියේ මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි

Related posts

மியன்மார் இராணுவ தளபதியின் பேஸ்புக் கணக்கு முடக்கம்

அரசு பஸ்களில் கோழிகளுக்கு அரை கட்டணம் டிக்கெட்

படகு கவிழ்ந்த விபத்தில் 100 பேர் பலி