வகைப்படுத்தப்படாத

ලංකා තැපැල් සේවා සංගමය වැඩ වර්ජනයකට සුදානම්

(UTV| කොළඹ) – අද (16) පස්වරු 4.00 සිට දෙදිනක වැඩ වර්ජනයක නිරත වීමට ලංකා තැපැල් සේවා සංගමය තීරණය කර තිබේ.

බඳවා ගැනීම්, උසස් වීම්, වැටුප් තල අහිමි කිරීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව තැපැල් සේවා සංගමයේ සභාපති ජගත් මහින්ද මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

யாழ்.மாவட்டத்தில் பூரண கடையடைப்பு போராட்டம்..

Michael Jackson honoured on 10th anniversary of his death

சாயம் வெளுத்த போலி சமதர்மவாதி வாசுதேவவே பதவி விலக வேண்டும்! – முஜீபுர் றஹ்மான்