வகைப்படுத்தப்படாத

මේ වනවිට බීමත් රියදුරන් 1500ක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම තුලින් ජුලි 05 වනදා සිට මේ දක්වා සැකපිට 1500 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ ගතවු පැය 24 තුල බීමත් රියදුරන් 284 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

පසුගිය 05 වනදා සිට බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය දිවයින පුරා විශේෂ මෙහෙයුමක් ක්‍රියාවට නංවා තිබේ

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හොංකොං පාර්ලිමේන්තුවට කඩා වැදී සිදු කල විරෝධතාව එරට නායිකා හෙළාදකියි

“Abolition of death penalty, a victory of drug kingpins, criminals” – President

தேர்தல் பிரச்சார நடவடிக்கைகள் இன்று நள்ளிரவுடன் நிறைவு