வகைப்படுத்தப்படாத

මිහින්තලා පුදබිම ජාතික උරුමයක් ලෙස පත්කිරීමට කැබිනට් අනුමැතිය

(UTV| කොළඹ) – මිහින්තලා පුදබිම ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අදාළ යෝජනාව ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ඊට අනුමැතිය ලබා දුන් අතර පොසොන් සතිය සහ මිහින්තලා පෙරහර ජාතික උත්සව ලෙස ප්‍රකාශයට පත් කිරීමටද මෙහිදී අනුමැතිය ලැබුනේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දශක තුනකට පසු මෙරට වර්ඵලය ගණනය කිරීමේ ව්‍යාපෘතියක්

Presidential candidate must be decided together: Dayasiri Jayasekera

பரீட்சை மண்டபத்தில் வைத்து O/L மாணவர்கள் இருவர் கைது