வகைப்படுத்தப்படாத

මත්ස්‍ය හා සමුද්‍ර ආශ්‍රිත ජාන සම්පත් හා ඒවායේ සංවර්ධනය පිලිබඳ කලාපීය සමුළුවක්

(UTV| කොළඹ) – ඌන උපයෝගී මත්ස්‍ය හා සමුද්‍ර ආශ්‍රිත ජාන සම්පත් හා ඒවායේ සංවර්ධනය සම්බන්ධ කලාපීය සමුළුවක් ජූලි මස 10 සිට 12 දින දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතයි.

ඒ ආසියා පැසිෆික් කෘෂිකර්ම පර්යේෂණ සංගමයේ සහයෝගය ඇතිවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

மஹிந்த அமரவீரவின் அமைச்சு பதவியில் மாற்றமா?

அம்பலாந்தோட்டை பிரதேச சபை தேர்தல் முடிவுகள்

No evidence to claim IS linked to Easter Sunday attacks – CID