வகைப்படுத்தப்படாத

බීමත් රියදුරන් 200 දෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – ගෙවී ගිය පැය 24 ක කාළය තුල බීමත් රියදුරන් 200 දෙනෙකු පොලිසි විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 05 වනදා ආරම්භ වූ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම අද (16) දක්වා අත්අඩංගුවට ගත් සමස්ථ බීමත් රියදුරන්ගේ සංඛ්‍යාව 3354 ක්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

இளம் பிக்குமார் அமைப்பு மற்றும் பிரதமருக்கிடையில் சந்திப்பு – [VIDEO]

கடற்தொழிலாளர்களுக்கு நிவாரணம்-அமைச்சர் மஹிந்த அமரவீர

அமெரிக்கா வடகொரியாவுடன் நேரடி பேச்சுவார்த்தையில் ஈடுபட்டுள்ளது