வகைப்படுத்தப்படாத

පුජීත් ජයසුන්දරවත් රෝහල් ගත කෙරෙයි

(UTV| කොළඹ) – අද (02) දිනයේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හමුවේ පෙනී සිටිමට නියමීතව සිටි පොලිස්පති පුජීත් ජයසුන්දරව මහතාව අසනීප තත්වයක් හේතුවෙන් පොලිස් රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීමට සඳහා හෙතෙම එම දෙපාර්තුමේන්තුව වෙත කැඳවා තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

அனர்த்தங்களால் பாதிக்கப்பட்ட மக்களுக்காக கனடா நிதியுதவி

How to get UAE tourist visa fee waiver for kids

இஸ்ரேலிய பிரதமராக மீண்டும் பெஞ்சமின் நெதன்யாஹு