வகைப்படுத்தப்படாத

පරිභෝජනයට නුසුදුසු කසල තේ තොගයක් සොයා ගැනේ

(UTV| කොළඹ) – මිනිස් පරිභෝජනයට නුසුදුසු කසළ තේ කිලෝග්‍රෑම් 33,685 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ, ආදුරුප්පුවීදිය ප්‍රදේශයේදී මෙම කසල තේ තොගය සොයා ගැනුණි.

එහි වටිනාකම රුපියල් ලක්ෂ 50 කි.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවටගත් සැකකරු සහ කසළ තේ තොගය ආදුරුප්පුවීදිය පොලීසියට භාරදී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

Enterprise Sri Lanka Exhibition commences

18 மாவட்ட பாடசாலை கல்லூரிகளுக்கு விடுமுறை

காங்கிரஸ் கட்சியில் முதன்முறையாக பிரியங்கா காந்திக்கு முக்கிய பொறுப்பு