வகைப்படுத்தப்படாத

දියර කිරි ලීටරයක මිල ඉහළ දැමීමට කටයුතු

(UTV| කොළඹ) – ඉදිරියේදී දියර කිරි ලීටරයක මිල ඉහළ දැමීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසු රුපියල් 50 ක්ව පැවති දියර කිරි ලීටරයක මිල රුපියල් 70 දක්වා ඉහළ නංවා ඇති බවයි.

වාර්ෂිකව කිරිපිටි ආනයනය සඳහා වැයකරන මුදල රුපියල් මිලියන 40,000 ක් වේ

මෙරට කිරි ගොවීන්ගේ ගැටළු විසඳීම සඳහා 61 62 ක්‍ෂණික ඇමතුම් අංකය හඳුන්වාදී ඇති අතර, කිරි ගොවීන්ට තම ගැටළු එම අංකයට දැනුම්දිය හැකි බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

அதிகளவிலான மரணத்திற்கு காரணம் வீதி விபத்துக்களே

Showers & winds to enhance over south-western areas

Murray and Williams wow Wimbledon again to reach last 16