வகைப்படுத்தப்படாத

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 9ක් DIG තනතුරට

(UTV| කොළඹ) – ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 9 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස් කිරීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබේ.

පොලිස් දෙපාර්තමේන්තුවේ පැවති නියෝජ්‍ය පොලිස්පති පුරප්පාඩු 9 ක් සඳහා අයදුම්පත් කැඳවා තිබුණි.

ඒ අතරින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 14 දෙනෙකු අතුරින් සුදුස්සන් මෙලෙස තෝරා ගත් අතර අධියර 2 ක් යටතේ මෙම නියෝජ්‍ය පොලිස්පතිවරුන් පත්කරන ලෙසටයි ජාතික පොලිස් කොමිසම වැඩබලන පොලිස්පතිවරයාට දන්වා ඇත්තේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

இந்திய பாராளுமன்ற தேர்தல் 7 கட்டங்களாக எதிர்வரும் ஏப்ரல் முதல்

குருநாகல் – குளியாப்பிட்டி வைத்தியசாலை தரமுயர்த்தப்படவுள்ளது

பாதுகாப்பு விதிகளுக்குட்படாத வாகன இறக்குமதிக்கு தடை